අනිද්දාට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවී තිබෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ සීගිරිය මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදාකරදීම මෙහි අරමුණ බවයි.
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සීගිරිය අවට උත්සව කිහිපයක්ද සංවිධාන කර තිබෙනවා.
