අනිද්දාට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවී තිබෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ සීගිරිය මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදාකරදීම මෙහි අරමුණ බවයි.
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සීගිරිය අවට උත්සව කිහිපයක්ද සංවිධාන කර තිබෙනවා.
Related Articles
රතු මැයි සැමරුම කොළඹ – බී.ආර්.සී. පිටියේදී
Posted on Author admin
සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක් යන්න තේමා කර ගත් ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය ද කොළඹ – බී.ආර්.සී. පිටියේදී පැවැත්වුණා. බොරැල්ල – කැම්බල් පිටියෙන් පස්වරු 1ට පමණ ඔවුන්ගේ… Read More
ඊයේ මහ රෑ IPL පිටිය දෙවනත් කළ සුපිරි මාලි අද උදේ හදිසියේම මහනුවරින් එළියට ආපු හැටි
Posted on Author admin
ඊයේ මහ රෑ IPL පිටිය දෙවනත් කළ සුපිරි මාලි අද උදේ හදිසියේම මහනුවරින් එළියට ආපු හැටි මේ දිනවල පැවැත්වෙන IPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක්වෙන එකම ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංග…. Read More
සිංහරාජයේ අලින්ට කලවානත් නැතිවෙයිද?
Posted on Author admin
කලවාන ප්‍රදේශයේ අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ තීරණයට විරෝධය පළ කරන බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය පවසනවා. සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින අලි දෙදෙනා රැඳවීම සඳහා කලවාන ප්‍රදේශයේ… Read More