මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අන්දරවත්තේ චාමර නැමැත්තා මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වු මාකඳූරේ මදුෂ්ගේ ප්‍රබල අනුගාමිකයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
