Gossips

අන්තරේ විරෝධතා පා ගමනක් හේතුවෙන් හෝර්ටන් පෙදෙසේ තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති පා ගමනක් හේතුවෙන් මේ වනවිට හෝර්ටන් පෙදෙස ඇතුලූ අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අද පස්වරුවේ සිසුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය අසළින් මෙම විරෝධතාව ආරම්භ කළේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින්.