Gossips

අන්තරේ විරෝධතාවක් නිසා ලෝටස් වටරවුම සහ බැංකු මාවත වැසේ

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසාදමා තිබෙනවා.