අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන 12 වැනිදා කොළඹ දී උද්ඝෝෂණයක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුන් කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ අත්පත්‍රිකා බෙදාහැරීමක නිරත වුණා.
Related Articles
බදු පනතේ නියෝගයක් ඉල්ලා අස්කර ගන්න ලේඛකයන් රජයට කියයි
Posted on Author admin
අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ දේශීය ආදායම් පනතට විවිධ පාර්ශ්ව දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා. ඒ අතරට එක්වූ නවතම කණ්ඩායම වූයේ ගත්කතුවරුන්. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත මගින් පනවා ඇති රඳවා… Read More
ත්‍රිකුණාමලය මහ රෝහලේ පොළොවෙන් ආයුධ කොටසක් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අත්තිවාරම් කැපීමේදී අඩි 10ක පමණ ඉපැරණි කාලතුවක්කුවක කොටසක් අද (15) හමු වු බව වරාය පොලිසිය පවසනවා. මේ බව පුරාවිද්‍යා… Read More
update :- සිසු විරෝධතාවය නිසා කොළඹ ලෝටස් වටරවුම වසා දැමේ
Posted on Author admin
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වසා දමා තිබෙනවා. update :- 3:25 PM ,Tuesday, February 26, 2019 ………………………………….. එච්.එන්.ඩී. සිසුන්ගේ… Read More