Gossips අන්තරේ දිනේෂ් හමුවෙයි Posted on May 28, 2018 Author admin Comments Off on අන්තරේ දිනේෂ් හමුවෙයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හමුවී සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.