Gossips

අන්තරේ කැඳවුම්කරු 18 දක්වා රිමාන්ඩ්

ඊයේ පැවති අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.