Gossips අන්තරේට ඇමති විජේදාසගෙන් පිළිතුරු Posted on August 31, 2018 Author admin Comments Off on අන්තරේට ඇමති විජේදාසගෙන් පිළිතුරු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සිටින මැර කණ්ඩායම වන්නේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පලකළා.