Gossips

අන්තරෙන් චෝදනාවක්

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට පහරදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ මැරයින් ඊයේ රාත්‍රියේ පැමිණි බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා.
එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.