අතිශයින් තරගකාරී වූ තරග වාරයක නිමාව සනිටුහන් කරමින් අන්තර් සමාජ ලීග් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබන්නට මහනුවර ක්රීඩා සමාජය සමත්
වුණා.
ඒ ලීග් ප්රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තීරණාත්මක තරගයේදී සත්කාරක හැව්ලොක් ක්රීඩා සමාජය ලකුණු 21-19 ක්
ලෙස පරාජය කරමින්.
මහනුවර ක්රීඩා සමාජය අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව නොකඩවා දිනාගත් පස් වන අවස්ථාව මෙයයි.