Gossips

අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලියේ ඉදිරි තරඟ කල් යයි

පසුගිය දිනවල පැවති තරඟ කිහිපයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලියේ ඉදිරි තරඟ කල් දැමිමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.