Gossips

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද

අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරනඟාවලියේ කොළඹ සහ නුවර කණ්ඩායම අතරත්, දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම අතරත් තරඟ මේ වනවිට පැවැත්වෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන නුවර කණ්ඩායමට එරෙහි තරඟයේ පළමුව පන්දුවට පහරදෙන කොළඹ කණ්ඩායම පන්දුවාර 32 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියා.
ගාල්ල කණ්ඩායමට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදෙන දඹුල්ල කණ්ඩායම පන්දු වාර 11 ක් අවසානයේ කඩුලු 2ක් බිඳ වැටී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 77 ක්.