Gossips

අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයට හිරුගේ අනුග්‍රාහකත්වය

මෙරට සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය වෙත හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය කර අනුග්‍රාහකත්වය ලබාදීම අද (17) මිනුවන්ගොඩදී සිදුකෙරුණා.
ළමයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සදහා පාසල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වෑන් සහ බස් රථවලට මාර්ගයේ ප්‍රමුඛතාවය ලබා ගැනීම එහි අරමුණයි.
එම සංගමය මෙරට දරුවන් ලක්ෂ 5 කට ප්‍රවාහන පහසුකම් සලසනවා.