සිසු සිසුවියන්ට අන්තර්ජාලය පරිශීලනය කිරිම සම්බන්ධයෙන් වු විශේෂ වැඩපිලිවෙලක් ඉදිරි වසරේදි සකස් කිරිමට බලාපොරොත්තු වන බව කාන්තා හා ළමා කටයුතු ඇමතිණී චන්ද්‍රානි බණ්ඩාර පවසනවා.
ඇය මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති ලෝක ළමා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින්.
Related Articles
හම්බන්තොට සුළං බලාගාරයේ සුළං පෙති ගලවයි
Posted on Author admin
විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක මෙගාවොට් 3ක විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා ඇති බවට වාර්තා වනවා. මීට මාස 5කට පමණ ඉහත දී බලාගාරයේ සුළං පෙති… Read More
පාකිස්ථානය මට හොඳට සලකනවා – අත්අඩංගුවට ගත් ඉන්දීය ගුවන් නියමුවාගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
ඉන්දියාව පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් පාකිස්ථානය විසින් ඊයේ (27) වෙඩි තබා බිම හෙලනු ලැබුවා. එහිදී සිය ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් නියමුවන්… Read More
ක්‍රිකට් හිටපු සභාපතිවරුන් ක්‍රීඩා ඇමති හමුවෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරුන් වන අමාත්‍ය අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස, ආනා පුංචිහේවා සහ සිදත් වෙත්තමුණි අද ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මුණගැසී සාකච්ඡාවක නිරතවුණා. පළාත් සභා හා… Read More