Gossips

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිවයිනට

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් යුකියා අමානෝ දිනක සංචාරයක් සඳහා හෙට (14) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔහු මෙරට සංචාරය කරන කාලය අතරතුර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සහ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වනු ඇති.