අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්යක්ෂ ජනරාල් යුකියා අමානෝ දිනක සංචාරයක් සඳහා හෙට (14) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔහු මෙරට සංචාරය කරන කාලය අතරතුර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සහ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වනු ඇති.
Related Articles
අල්ලස් ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්ට වසර 5 ක සිර දඬුවමක්
Posted on Author admin
අකුරණ – හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඞ් හනීෆා මොහොමඩ් නියාස්ට බරපතල වැඩ සහිත වසර 5 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද නියම කළා. ඒ රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීම සහ ලබාගැනීම… Read More
සංහිදියාව වෙනුවෙන් කැපවනවා – ජනපති
Posted on Author admin
රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට වත්මන් රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති මන්දිරයේ ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයකට ඊයේ (07)… Read More
ගාමිණී සෙනරත් ඇතුළු 4 කට එරෙහි නඩුව ලබන මස 29 වනදා සිට අඛන්ඩව විභාගයට
Posted on Author admin
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 29 වනදා සිට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අද තීරණය කෙරුණා. ඒ මෙම නඩුව සම්පත් අබේකෝන්,… Read More