Sports

අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති දිවයිනට

COLOMBO (News 1st) – අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා අද දිවයිනට පැමිණියේ ය. කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම ආසියානු ඔලිම්පික් සමුළුවේ අධ්‍යක්ෂකවරයා ද වේ. ඔහු අද උදෑසන මෙරටට පැමිණියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපෙළේ විශේෂ අමුත්තන් පැමිණෙන පර්යන්තයෙනි. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේස් […]

The post අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.