Sports

අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි

ස්පාඤ්ඤයේ, ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ, අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීම සඳහායි. අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනු ඇති. තරගාවලිය අරඹමින් ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම හා එංගලන්තයේ ආර්සනල් ක්‍රීඩා සමාජය අද තරග බිමට පිවිසීමට නියමිත වේ. ප්‍රබල ආර්සනල් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ඊයේ දිනයේදී සිංගප්පූරුවට […]

The post අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.