Gossips

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ සභාව විසින් සංවිධාන කරනු ලබන අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට කොළඹදී පැවැත්වෙනවා.
ආසියානු රටවල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් 250 ක් පමණ මෙම සමුළුවට සහභාගි වන අතර, කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට අදාළව අංශ 12 ක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වාර්තා 107ක් මෙහිදී එළිදැක්වීමට නියමිතයි.