Gossips

අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා.
එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.