මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා.
එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
Related Articles
වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
Posted on Author admin
ග්‍රෑන්ඩ්පාස් – පරාක්‍රම මාවතේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ යතුරුපැදියකින්… Read More
බොරලැස්ගමුවේ අනතුරකින් එක් අයෙකුට මරුට
Posted on Author admin
බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී මෝටර් රථයක් සහ ජීප් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද අලූයම සිදුවූ මෙම… Read More
රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් විරෝධයක (ඡායාරූප )
Posted on Author admin
රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් ගැටළු කිහිපයක් මුලකරගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. මාතර කතරගම මාර්ගයේ එළියකන්ද මංසන්ධියේ ඔවුන් මෙලෙස විරෝධයේ නිරතවනවා. උපාධි ගැටළුව, අධ්‍යයන… Read More