බගවන්තලාව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටියාගල වත්ත සහ බගවන්තලාව – බීරඞ්වේල් වත්තේ පදිංචිකරුවන්.
මොවුන් 35 සහ 45 හැවිරිදි වියේ පසුවන්නන්.
