බගවන්තලාව – කෙසෙල්ගමුඔයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර සහ පැල්මඩුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
පොලීසිය වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම පිරිස තෙරේසියාවත්ත ප්‍රදේශයෙන් උණ බට යොදා කෙසෙල්ගමුඔය හරස් කරමින් මැණික් ගරමින් සිට තිබෙනවා.
rn
