Gossips

අනවසරයෙන් පතල් කැණීම්වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

රත්නපුර – බගවත්ත ප්‍රදේශයේදී කළු ගඟේ අනවසරයෙන් පතල් කැණීම්වල නිරත වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු පතල් කැණීම් සිදුකිරීම සඳහා යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදුන් සැකකරුගෙන් රුපියල් 5000 ක දඩ මුදලක් අය කර නිදහස් කර තිබෙනවා.