Gossips අනනොතකා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි Posted on September 11, 2018 Author admin Comments Off on අනනොතකා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි කුරුණෑගල, පීලිකඩ ප්‍රදේශයේ දී අනනොතකා ගිය වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.ඒ සමග පලාගිය සැකකරුවන් හතර දෙනෙකුගෙන්, තුවාල ලැබූ එක් අයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.