රථවාහන අනතුරු වලදී සිදුවන ජිවිත හානි අවම කිරීම සඳහා ස්වේච්ඡා සංවිධානයක් විසින් පොලිසිය දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩසටහනේ පළමු පියවර ඊයේ (13) මහනුවර පොලිසියේදී පැවැත්වුණා.
එහිදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දීප ව්‍යාප්තව සිදු කිරීමට සුදානම් බවයි එම ස්වේච්ඡා සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
Related Articles
පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව – කැළණි, කළු, ගිං සහ මාඔයේ ජල මට්ටම් යළි ඉහළට (ඡායාරූප)
Posted on Author admin
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 10,000කට අයත් පුද්ගලයින් 38,000කට වැඩි පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස්… Read More
ඇමති හකීම්ගෙන් චෝදනාවක්
Posted on Author admin
ආණ්ඩුවේ නායකයින් තමන් ගැන තැකීමක් නොකරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා චෝදනා කරනවා. පුත්තලමේදී පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ හේතුවෙන්… Read More
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍ර බලකාය නව තාක්ෂණයෙන් බලගැන්වෙයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිය විකුණුම් බලකාය වෙනුවෙන් B Connect නමින් නවතම අයදුමක් හඳුන්වා දී ඇති අතර මෙමගින් ඔවුනට තොරතුරු යාවත්කාලීනව එසැනින් ලබාගැනීමේ පහසුකම සලසා තිබෙනවා. ඩිජිටල් තාක්ෂනය… Read More