Gossips අනතුරක් නිසා හැටන් – කොළඹ මාර්ගයේ ගමනා ගමනයට බාධා Posted on April 7, 2019 Author admin Comments Off on අනතුරක් නිසා හැටන් – කොළඹ මාර්ගයේ ගමනා ගමනයට බාධා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ බදුපොල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.ලොරි රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.