Gossips අනතුරකදී පිහිටවීම Posted on October 2, 2018 Author admin Comments Off on අනතුරකදී පිහිටවීම බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර 10 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් බදුලු ඔයට පෙරළී අද පස්වරුවේ අනතුරක් සිදුවූ අතර එහි ගමන් ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන බදුල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.