Gossips

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන දීමනා ගැන විවිධ අදහස්

රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති ප්‍රවාහන දීමනා හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.