කිලිනොච්චිය – පරන්තන් ප්‍රදේශයේදී පොළොව අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි අධි බලැති ස්කෑන් යන්ත්‍රයක් සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අච්චුවේලි, පලෙයි සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි, 30 ත් 52 අතර වයස්වල පසුවන්නන් බවයි කිලිනොච්චිය පොලීසිය කියා සිටියේ.
මොවුන් අදාළ යන්ත්‍රය නිධන් හෑරීම සඳහා රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
