Gossips

අධිවේගී සහ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුවල වෙනසක් නැහැ

සාමාන්‍ය බස් රථ ගාස්තුවල නව සංශෝධනයන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 12 අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන අතර, රුපියල් 15 ගාස්තුවේද වෙනසක් සිදු නොවන බවයි ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
රුපියල් 19 ක්ව පැවති ගාස්තුව රුපියලකින් ඉහළ ගොස් තිබෙනවා.
සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමුවද අධිවේගී මාර්ගවල සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවන්වල ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.
බස් ගාස්තු වැඩි වීමට අදාළ ලැයිස්තුව මෙතැනින්