Gossips අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට උපදෙස් Posted on October 6, 2018 Author admin Comments Off on අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට උපදෙස් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්යක්ෂ එස්. ඕපනායක පවසනවා. පැයට කිලෝමීටර් 60ක වේගයකින් රථ වාහන, ධාවනය කරන ලෙස ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.