පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්යක්ෂ එස්. ඕපනායක පවසනවා.
පැයට කිලෝමීටර් 60ක වේගයකින් රථ වාහන, ධාවනය කරන ලෙස ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.
Related Articles
තෙල් සංස්ථා ගැටුමට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට… Read More
පාසලක් උණුසුම් කළ බෝම්බ බිය
Posted on Author admin
මීගමුව ප්‍රදේශයේ බාලිකා පාසලක් තුළ බෝම්බයක් ඇති බවට ලද නිර්නාමික ව්‍යාජ දුරකථන ඇමතුමක් හේතුවෙන් අද (12) පෙරවරුවේ එහි තරමක නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා. පොලිසිය පැවසුවේ අදාළ නිර්නාමික දුරකථන… Read More
අධිවේගී මාර්ගයේ මුදල් ප්‍රවාහනය කළ ට්‍රක් රථයේ දොර විවෘත වී ලක්ෂයක් සුළඟේ ගිය හැටි
Posted on Author admin
අධිවේගී මාර්ගයක ගමන්කළ ට්‍රක් රථයක පසුපස දොර එක්වරම විවෘත වීම හේතුවෙන් එහි තිබූ මුදල් නෝට්ටු තොගයක් මහමගට වැටුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ… Read More