Gossips අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි රියදුරන්ට උපදෙස් Posted on November 1, 2018 Author admin Comments Off on අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි රියදුරන්ට උපදෙස් පවතින වැසිසහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා.ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ පැයට කිලෝමීටර් 60ක වේගයකින් රිය ධාවනය කරන ලෙසටයි.