පවතින වැසිසහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්යක්ෂ එස්. ඕපනායක පවසනවා.
ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ පැයට කිලෝමීටර් 60ක වේගයකින් රිය ධාවනය කරන ලෙසටයි.
Related Articles
සියළු දෙනා පිළිගත හැකි ව්‍යවස්ථාවක් අවශ්‍යයි – කිරිඇල්ල
Posted on Author admin
නිදහසෙන් පසු බලය විමධ්‍යගත කර සියලූ දෙනාට පිලිගත හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය නොකිරිම හේතුවෙන් ශ්‍රී ලංකාව යුද්ධයකට මැදි වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හන්තාන… Read More
අද පස්වරුවේත් තද වැසි
Posted on Author admin
වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද (25) පස්වරුවේත් මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ ප්‍රධාන… Read More
මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්
Posted on Author admin
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙසට චන්ද්‍රරත්න පල්ලේගම පත්කර තිබෙනවා. ඔහු සිය පත්වීමේ ලිපිය අද ජනාධිපතිවරයා අතින් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා මහවැලි… Read More