දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ ලොරියක් මාර්ගය හරහා පෙරලී යාම හේතුවෙන්.
Related Articles
කත්මන්ඩු ගුවන් අනතුරින් 38 ක් මරුට
Posted on Author admin
නේපාලයේ – කත්මන්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද පස්වරුවේ සිදුවූ අනතුරින් ආසන්න වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයන්… Read More
අරුවක්කාරු කසල රඳවනයට විරෝධය පා පුත්තලමේ හර්තාල්
Posted on Author admin
පුත්තලම – අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිවන කසල රඳවනයට විරෝධය පළ කරමින් පුත්තලම නගරයේ අද හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ අප වාර්තාකරු කියා සිටියේ සියලූ වෙළඳසැල් වසා දමමින් කළු කොඩි… Read More
සියළු දෙනාගේ සහයෝගයෙන් සංවර්ධන කටයුතු සිදුකරන බව අගමැති කියයි
Posted on Author admin
සියළු දෙනාගේ සහයෝගයෙන් ආණ්ඩුව සංවර්ධන කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාවනැල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ… Read More