Gossips අධිවේගී මාර්ගයේ මංතීරුවක් වැසේ Posted on June 1, 2018 Author admin Comments Off on අධිවේගී මාර්ගයේ මංතීරුවක් වැසේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් මංතීරු අද (01) සිට වසා දැමිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ හම්බන්තොට දක්වා දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිිරිම් සහ නඩත්තු කටයුතු හේතුවෙන්.