මෙවර අයවැයේදී අධිවේගී මාර්ගවල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම යෝජනාව නිසි අධ්‍යයනයකින් තොරව සිදුකර ඇති බවයි.
Related Articles
වෙනිසියුලාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට
Posted on Author admin
වෙනිසියුලාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වූ හියුගෝ කවයාල් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මොහුට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇමරිකාව ගොනු කර තිබූ චෝදනාවකට… Read More
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 50 කට තුවාල
Posted on Author admin
තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා. දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මාතර… Read More
ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා දෙකක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
Posted on Author admin
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ අධ්යක්ෂවරයා පැවසුවේ ට්‍රෝලර්… Read More