Gossips අධිවේගී ගාස්තු වැඩි කිරීමට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරගේ විරෝධය Posted on March 8, 2019 Author admin Comments Off on අධිවේගී ගාස්තු වැඩි කිරීමට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරගේ විරෝධය මෙවර අයවැයේදී අධිවේගී මාර්ගවල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම යෝජනාව නිසි අධ්‍යයනයකින් තොරව සිදුකර ඇති බවයි.