Gossips

අධික වේගය නිසා සිදුවූ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි

අධික වේගයෙන් පැමිණෙන වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් කිහිපදෙනෙකු යටකරගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දින වල සමාජ ජාලා වෙබ් අඩවි තුළ සැරිසරනවා.
පසුගිය 07 දා මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් ගවයින් කිහිප දෙනෙකුම ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු ඉන්ධන පිරවුම් හලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.