Gossips

අධික වේගය ජීප් රථයක් නතරකළ තැන

ජා ඇල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
අදාල අනතුර ජා ඇල ශේවියර් මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයකදීයි සිදුව ඇත්තේ.
අධික වේගයෙන් පැමිණෙන ජීප් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ පිහිටි කානුවකට වැටී නතරවන ආකාරයයි එහි දැක්වෙන්නේ.
එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පහතින්.