පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.
මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
Related Articles
ලෝකයේ සාගර උණුසුම්වීම වේගවත් වෙයි
Posted on Author admin
මිහිතලය උණුසුම්වීමේ සංසිද්ධිය හේතුවෙන් ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම වේගවත් වී ඇති බව නව අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ඇමරිකානු ජාතික විද්‍යා සඟරාවේ තොරතුරු පළවී ඇති එම අධ්‍යයනය සිදුකර ඇත්තේ… Read More
ඇලෝසියස් සහ පලිසේනට ඇප ලබාදීම ගැන තීන්දුව ඔක්තෝම්බර් 11
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදීම පිළිබඳ තීන්දුව, ඔක්තෝම්බර් 11 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. ඒ, අදාළ… Read More
ශ්‍රී ලංකා කාන්තා පිළට ජයක්
Posted on Author admin
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවැති දෙවන විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන… Read More