Gossips

අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග කිහිපයක් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.
මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.