විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා.
පසුගිය 9 වනදා ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවති අතර, පසුව එය සංශෝධන සහිතව වැඩි ජන්ද 67කින් සම්මත වුණා.
Related Articles
පොලීසියේ දෙදෙනා ඝාතනයට, තවත් හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි නායකයෙක් සොයයි
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු වන අජන්තන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලීසිය… Read More
හිරු ගමින් ගමට – මිනිපේ – වෙල්එළියට
Posted on Author admin
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – මිනිපේ – හසලක – තෝරපිටිය – වෙල් එලිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර… Read More
ජවිපෙන් 23 කොළඹ දී විරෝධතාවක්
Posted on Author admin
ජනතාව පීඩාවට පත් කරමින් රජය ගෙන යන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් මේ මස 23 වන දා කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි සභාපති කේ.ඞී…. Read More