Gossips අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි Posted on May 15, 2018 Author admin Comments Off on අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා. පසුගිය 9 වනදා ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවති අතර, පසුව එය සංශෝධන සහිතව වැඩි ජන්ද 67කින් සම්මත වුණා.