ජනාධිපතිවරයාට විධායක බලතල වලට අමතරව ජනතාවගේ බලයද ඇතිබව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ඔහු මේ අදහස් දැක්වුයේ අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදියි.
අමාත්‍යවරයා මේ අදහස් දැක්වීමත් සමඟ අධිකරණ භුමියේ නොසන්සුන්තාවයක් ඇතිවූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
Related Articles
වසර 300 කට වැඩි පුස්කොළ පොත් 13 ක් සොරාගැනේ
Posted on Author admin
මහනුවර – මැදවල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ පුස්තකාලය කඩා ඉපැරණි පුස්කොළ පොත් 13 ක් සොරා ගෙන ගොස් තිබෙනවා. වසර 300 කට වඩා පැරණි මෙම පුස්කොළ පොත් පසුගිය 19 වනදා රාත්‍රියේ හෝ 20 වන දා අලූයම සොරකම් කර ඇති… Read More
ලක්මාල් පළමු පදක්කමෙන් ලක්මව සරසයි
Posted on Author admin
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒමට බර එසවීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් වූවා. ඒ පිරිමි කිලෝග්‍රෑම් 56 බර එසවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගනිමින්…. Read More
මියන්මාර ජනපති ඉල්ලා අස්වෙයි
Posted on Author admin
මියන්මාර ජනපති හිටින් ක්යාව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මියන්මාර ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති… Read More