ජනාධිපතිවරයාට විධායක බලතල වලට අමතරව ජනතාවගේ බලයද ඇතිබව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ඔහු මේ අදහස් දැක්වුයේ අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදියි.
අමාත්‍යවරයා මේ අදහස් දැක්වීමත් සමඟ අධිකරණ භුමියේ නොසන්සුන්තාවයක් ඇතිවූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
