Gossips

අධිකරණ ප්‍රධානීන් සහභාගි නොවීම ගැන ඒකාබද්ධයට සැකයක්

මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරිම සදහා පිහිටවූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හේතුවෙන් අධිකරණ පද්ධතියේ ගෞරවයට හානියක් සිදුවන බවට රට තුල කතාබහක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ඒ හේතුවෙන් ඊයේ පැවති විශේෂ මහාධිකරණය විවෘත කිරිමේ අවස්ථාවට අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කිසිවකු සහභාගි නොවූ බවයි.