විශේෂ මහාධිකරණ ස්වාධීනව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් අධිකරණ පද්ධතියට එල්ලවන බලපෑම ඉතා අයහපත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඊයේ (08) පස්වරුවේ පොතුහැර ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
