තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීම සහ සාපරාධී පරිහරණය පිළිබඳ නඩු 3ක් සම්බන්ධයෙන් ETI අධ්යක්ෂ මණ්ඩලයට අප්‍රේල් මස 2වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත්කර තිබෙනවා.
Related Articles
නව විෂය පථයන් ගැසට් කිරීම ඉදිරි දිනවල
Posted on Author admin
නව කැබිනට් අමාත්‍යාංශවල විෂය පථයන් තමන් වෙත ලැබුණු වහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ… Read More
දහසේ වැටුප ඉල්ලා වතුකම්කරුවන් කළුකොඩි ඔසවා අදත් විරෝධයේ (ඡායාරූප)
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා නෝර්වුඞ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් අද කළුකොඩි ඔසවා විරෝධතාවයක නිරත වුණා. නෝර්වුඞ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අයර්බි මංසන්ධියට අද උදෑසන… Read More
අද මැදියම් රැයේ බස් සංගමයක් වර්ජනයක
Posted on Author admin
දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණෙන්නැයි දුම්රිය ගැටළු විසදීමට පත් කළ කමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමට ජනාධිපතිවරයා… Read More