Gossips

අධිකරණයේ පෙනී සිටින්නැයි ETI අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි

තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීම සහ සාපරාධී පරිහරණය පිළිබඳ නඩු 3ක් සම්බන්ධයෙන් ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අප්‍රේල් මස 2වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත්කර තිබෙනවා.