පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රිවරයා ප්‍රකාශ සිදුකර තිබෙනවා.
විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ එමගින් අධිකරණයේ අපක්ෂපාතීත්වයට බලපෑම් එල්ල කරන බවයි.
