ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ යුතුකම හා වගකීමට එරෙහිව අනෙකුත් දේශපාලන පක්ෂ අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.
