ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ යුතුකම හා වගකීමට එරෙහිව අනෙකුත් දේශපාලන පක්ෂ අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී.
Related Articles
ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝර් කලාපයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේවෙතත් මෙම භූ කම්පනය… Read More
නිල්වලා ගඟේ සැඟවුණු ජීවිතය (ඡායාරූප)
Posted on Author admin
මාතර – මහානාම පාලම මතින් පුද්ගලයෙකු අද (13) උදෑසන නිල්වලා ගඟට පැණ සියදිවි හානිකරගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අවුරුදු 65ක් පමණ වයසැති පුද්ගලයෙක් මෙලෙස නිල්වලා ගඟට පැණ ඇති බවයි. මාතර පොලිසියේ… Read More
නවාවිගේ පුරප්පාඩුවට ඉස්මයිල් පත් කෙරේ
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ එම්.එච්.එම්. නවාවි වෙනුවට එස්.එම්.එම්. ඉස්මයිල් මැතිවරණ කොමිසම විසින් පත්කර තිබෙනවා. එම්.එච්.එම්. නවාවි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන… Read More