සයිටම් සිසුන් ඇතුළත් කර ගන්නා මුවාවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත වෙනස් කර අධ්‍යාපනය විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කළා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අරලගංවිල දී අල්ලයි
Posted on Author admin
අරලගංවිල – දම්මින්න ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී… Read More
අන්නාසි – වැල් දොඩම් මොණරාගල වැවීමේ වැඩසටහනක්
Posted on Author admin
මොණරාගල අන්නාසි සහ වැල් දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙල යටතේ… Read More
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 6.55ට
Posted on Author admin
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 6.55ට මෙම ප්රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා. Read More