රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ දේශපාලනඥයන් නොව අධ්‍යාපනඥයන් ඇතුලු උගත් බුද්ධිමතුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද පැවති සාකච්ඡාවකදීයි.
Related Articles
උතුරු කොරියානු නියෝජිතයෙක් ඇමරිකාවට
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ පාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ජනරාල් කිම් ජොං චොල්, ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා. ඔහු බීජිං නුවර හරහා පසුගිය බදාදා… Read More
කැවුමාගේ රාවතාවත්තේ නිවසින් හෙරොයින් කිලෝග්‍රෑම් 161ක් සහ ටී 56 උණ්ඩ 3000ක් සොයා ගැනේ
Posted on Author admin
රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා සිටි මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 161කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදුකළ මෙහෙයුමකින්… Read More
ජනපති, විපක්ෂ නායක සහ ඒකාබද්ධයේ නායකයින් අතර හමුවක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල… Read More