Gossips අධ්‍යාපනය ගැන තීන්දු ගත යුත්තේ දේශපාලනඥයන් නොවේ – ජනපති කියයි Posted on April 11, 2019 Author admin Comments Off on අධ්‍යාපනය ගැන තීන්දු ගත යුත්තේ දේශපාලනඥයන් නොවේ – ජනපති කියයි රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ දේශපාලනඥයන් නොව අධ්‍යාපනඥයන් ඇතුලු උගත් බුද්ධිමතුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද පැවති සාකච්ඡාවකදීයි.