ජාතික අධ්‍යාපනයේ ප්‍රමිතියක් ඇති කිරිමට නීතී සකස් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සුභග ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට අරලියගහ මන්දියේදි අද එක්වෙමින්.
Related Articles
බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted on Author admin
මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත්… Read More
උඩවලවේ වාන් දොරටුවකුත් විවෘත කරයි
Posted on Author admin
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපය තුළ ද තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ පළාත්වල මෙන්ම අම්පාර,… Read More
වැලි කැනීමෙන් වැනසෙන සකුරා පාලම
Posted on Author admin
නීතිය ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නිලධාරීන්ගේද නොමද සහය ලබමින් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාණ වැලි ජාවාරම් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. මෙම විනාශය හේතුවෙන්… Read More