Gossips අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනයට ආයතනයක් Posted on March 20, 2019 Author admin Comments Off on අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනයට ආයතනයක් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, අරමුණු කර ගනිමින් මෙම ආයතනය පිහිටුවනු ඇති.