Gossips අධ්‍යාත්මික බවින් තොර සමාජයක් නිර්මාණය වෙලා – ජ.වි.පෙ Posted on December 17, 2018 Author admin Comments Off on අධ්‍යාත්මික බවින් තොර සමාජයක් නිර්මාණය වෙලා – ජ.වි.පෙ අධ්‍යාත්මික බවින් තොර සමාජයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.